ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී නීතීඥවරයෙකුට පහරදීමේ සිද්ධියට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) දින නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදාළ පොලිස් නිලධාරියා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share
Read more