ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් වුවත් එහි සෞඛ්‍ය සේවාව සංවර්ධන රටක තරම් දියුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍යය ටෙඩෲස් ඇඩ්නම් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.