සැප්තැම්බර් මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට (VIDEO)

Share

විදෙස් ප්‍රේෂණ ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 695.7 මෙරටට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දර්ශකයෙහියි මේ බව දක්වා ඇත්තේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News