සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නේපාලයේ දී සිදු කළ හදිසි මෙහෙයුමකදීයි. ඇයත් සමඟ තවත් පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.