තඹුත්තේගම මුදුනේගම ප්‍රදේශයේ දී සොයාගත් T56 වර්ගයේ ජීව පතරොම් සහ හිස් පතරොම් තොගය (VIDEO)

Share

තඹුත්තේගම මුදුනේගම ප්‍රදේශයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතුරොම් සහ හිස් පතරොම් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News