රජය මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 20 000 සහල් කිරීමෙන් ජනතාවගේ සහල් අවශ්‍යතාව ඉටු වන්නේ නැති බව හිටපු කෘෂිකර්ම අධ්යක්ෂ කේ. බී. ගුණරත්න පවසනවා. මේ අතර දේශීය බීළූණු සඳහා රුපියල් 200 ක අවම මිලක් හෝ ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.