බස්නාහිර පළාතේ බස් රථවල ගමන් ගන්නා මගින් ටිකට් පතක් ලබා ගැනීම අද සිට අනිවාර්ය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ පවසනවා. ඉකුත් සති දෙකේදී ටිකට් පත් නිකුත් කර නැති කොන්දොස්තරවරුන් හැට දෙනෙකුට නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.