සූර්ය බලයෙන් නිපදවන විදුලිය රාත්‍රී කාලයේ දී ලබා දෙන්නේ නම් ඊට රුපියල් 45 කට වැඩි මුදලක් ලබාදීමට ලංකාව විදුලිබල මණ්ඩලය සූදානම් බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසනවා. මෙම මුදල ප්‍රමාණවත් නැතිනම් එම මුදල වැඩි කිරීමට කටයුතු කරන කටයුතු කරන බවයි ඔහු සියත ප්රවෘත්ති අප වෙත ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.