වන්නිනායක බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයට

Share

නීතිඥ ගුණරත්න වන්නිනායක අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත ගොස් තිබෙන බවට වාර්තා වනවා. ඊයේ (15) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදා හැරීමට නියෝග ලැබී තිබෙනවා.

මෙම නියෝගය ලබා දුන්නේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන, පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තිබූ නීතිමය කටයුත්ත ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේදීයි.

Read more

Local News