නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන් හයදෙනා ඊයේ පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලීසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more