ලෝක ආහාර දිනය අදයි (VIDEO)

Share

ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ” වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බැඳ ගනිමු ” යන්නයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News