කීරි සම්බා ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් පවසනවා. මේ අතර බඩඉරිඟු බීජ පොහොර සහ කෘෂි රසායනික මිල ගණන් ඉහල යාම හේතුවෙන් ගලෙන්බිඳුණු වැව ගොවීන් පීඩාකරී තත්වයකට පත්ව තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.