නුවරඑළිය නත්තල් සැණකෙළිය මෙවර ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වනවිට සැලසුම් කරමින් සිටිනවා. නත්තල් සැණකෙළිය දෙසැම්බර් 23, 24 යන දෙදෙන පැවැත්වීමට නියමිතයි. මීට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නෙ සියත අප මාධ්‍ය ජාලයයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.