පාකිස්තානය ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් තුන් දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ ක්‍රීඩකයන්ට ගෞරවයක් වශයෙන් එළඹෙන තුන්කොන් ටී20 තරඟයෙන් ඉවත්වීමට ද ඇෆ්ගනිස්තානය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.