ජලාශ කිහිපයක් වාන් දමයි, අද පස්වරුවේත් තද වැසි (VIDEO)

Share

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා. අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News