“නියම නායකත්වයට ජනප්‍රියත්වය ඕනේ නෑ” අගමැතිනිය ඉන්දියාවේදී කියයි (VIDEO)

Share

ශ්‍රී ලංකාව නව ආයෝජන සහ වෙළඳ අවස්ථාවන් පුළුල් කරමින් අලුත් ගමනක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. එන්.ඩී.ටී.වී ග්ලෝබල් සමිට් හි විශේෂ දේශනයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News