පොන්නි සම්බා ආනයනයට අවසර (VIDEO)

Share

ඔක්තෝබර් 28 වනදා දක්වා පොන්නි සම්බා සහල් ආනයනයට අවසර ලබාදී තිබෙනවා නීති විරෝධීව ආනයනය කරන සහල් රාජසන්තක කරන බවයි රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පෙන්වාදෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News