අදත් තද වැසි – අකුණුවලින් පරිස්සම් වෙන්න (VIDEO)

Share

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ සමග ජලාශ කිහිපයකම ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා තිබෙනවා. අද පස්වරුවේත් තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News