කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි යාපනයට රැගෙන ගොස් තිබෙනවා. ඒ විමර්ශන කටයුතු සඳහායි. ඇයට නවාතැන් පහසුකම් ලබා දුන් බවට පැවසෙන මතුගම ෂාන් නැමැත්තා සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන ක්රියාත්මක බවයි පොලිසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.