වර්තමානය වන විට ගැහැණු දරුවන් අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්රවල කැපී පෙනෙන ලෙස දක්ෂතා දක්වන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඔවුන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ටත් නිසි මඟපෙන්වීක්ම ලබාදීම වැදගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.