විපක්ෂය පාර්ලිමේන්තුවේදී කළු වෙයි (VIDEO)

Share

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීති රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මේ අතුරු වැඩිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්තගේ ඝාතනයට විරෝධය පළ කරමින් විපක්ෂය මන්ත්‍රීවරුන් අද කළු පටි පැළඳ කළු ඇදුමෙන් සැරසී පාර්ලිමේන්තු සභා වාරයට පැමිණ සිටියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News