ඉන්දියාවත් ලංකාවත් අතර පාලමක් හැදුවොත් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම තවත් වැඩිවෙයි (VIDEO)

Share

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාව අතර පාලමක් ඉදි කළහොත් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී ප්‍රවාහන කටයුතු තවත් වැඩි වනු ඇති බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් අවධාරණය කරනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News