අඩු පීඩන කලාපය ඉන්දියාවට – අදත් තද වැසි (VIDEO)

Share

ශ්‍රී ලංකාවට උතුරෙන් පැවති අඩුපීඩන කලාපය මේ වන විට ඉන්දියානු වෙරළ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නාය යම් හේතුවෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළිත් ආරම්භ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News