සෑම හතරදෙනෙකුගෙන් එක්කෙනෙකු ජීවිතකාලය තුළ දී ආඝාතය රෝගී තත්ත්වයට පත්වීමේ අවධානමක (VIDEO)

Share

සෑම හතර දෙනකුගෙන් එක් අයෙකු ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයට පත්වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ආඝාත රෝගීන්ගෙන් 30% ක්ම වයස අවුරුදු 20 – 60 අතර වන බවයි විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News