ඊයෙ දින දහවල් කාලයේ කොළඹ වරාය පොලිස් වසමේ ,කොළඹ වරාය අදානි පර්යන්තයේ ජැටිය ආසන්නයේ මුහුදේ මළසිරුරක් ඇති බවට ලද පණිවිඩයක් මත කොළඹ වරාය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුනා. මරණකරු උස අඩි පහක් පමණ වන කොණ්ඩය මදක් වැවී ඇති අයෙක්. මෘත ශරීරය නරක් වී හදුනාගත නොහැකි තත්වයේ ඇති බැවින් මරණකරුගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු වී නොමැත.
මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
Share
Read more




