යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ අනුශුරතාව ශූරතාවය සහ රුකී ශූරතාවය දිනාගත් යෙවාන් ඩේවිඩ් පසුගියදා දිවයිනට පැමිණියා. ලොව පුරා අති දක්ෂ මෝටර් රථ ශූරීන් සමඟ කරට කර තරග වදිමින් ඔහු ලබාගත් ජයග්රහණය ශ්රී ලාංකේය නාමය ලෝකයට ගෙන ආ තවත් එක් සංධිස්ථානයක් බව කිව යුතුමයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




