දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව බිහිකරමින් ශ්‍රී ලංකාව මළල ක්‍රීඩාපිටියේ දිනාගත් අනුශූරතාවය (VIDEO)

Share

olympic රන් පදක්කම් පිළිබඳ බලාපොරොත්තු ඉහල නංවමින් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව අනුශරතාව දිනා ගැනීමට සමත් වුණා. දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව ගෞරව නාමයන් තමන් ඉදිරියේ සනිටුහන් කරගැනීමට‍යි චමත් සහ ෆාතිමාට හැකිවුණේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News