වසර 4කට පසු ශ්‍රී ලංකාවට ආ ‘Kuwait Airways’ (VIDEO)

Share

කුවේට් එයාවේස් ගුවන් සමාගම යලි ශ්‍රී ලංකාව තුළ ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ වසර හතරකට පසුවයි. පළමු ගුවන් යානය අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වූයේ කාර්ය මණ්ඩලයේ සියදෙනකු සමඟයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News