මොන්තා සුළි කුනාටුවෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මොන්තා සුළු කුණාටුව හෙට ඉන්දියාවට ඇතුළු වීමට වැඩි හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
 
                                    Share

Read more