මව්බිම බැබලවූ කොල්ලෝ කෙල්ලෝ යළි ලංකාවට (VIDEO)

Share

ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ බැබළවූ ක්‍රීඩා තරු අද අලුයම දිවයිනට පැමිණියා. එහිදී ඔවුන්ට හිමිවුණේ උණුසුම් පිළිගැනීමකුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News