මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාල සීමාව සහ ගාස්තු අයකිරීමට අදාලව ස්ථීරකරන ලද රීති නිවේදනය කරයි (VIDEO)

Share

මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාල සීමාව සහ ගාස්තු අය කිරීමට අදාළව පාර්ලිමේන්තුවේදී ස්ථීර කරන ලද රීති නිවේදනය කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානයකගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News