ආන්ද්‍රා වෙත ඇදෙන මොන්තා (VIDEO)

Share

මොන්තා සුළි කුණාටුව අද රාත්‍රියේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ධීවර සහ නාවික ප්‍රජාවට තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News