මත්ද්‍රව්‍ය රටම වෙලාගත් ව්‍යසනයක්. රටත් ජනතාවත් මොහොතින් මොහොත විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ජාතික මෙහෙයුමක් ආරම්භ වුණා. රටම එකට ජාතික මෙහෙයුම අරඹමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව උපරිම ලෙස සටන් කිරීමට තමන් සහ රජය තීරණාත්මක තීන්දුවක් ගත් බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




