ගුරුවරුන්ගේ වැටුප් විශ්මතා විසදීම සම්බන්ධයෙන් රජය ලබන අයවැයේදී අනිවාර්යයෙන්ම අවධානය යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. සුබෝදිනී කමිටු වාර්තාව අනුව කටයුතු කරන ලෙසයි එම සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




