පළාත් සභා මැතිවරණ දින වකවානු ඉඟි කරන පැෆරල් (VIDEO)

Share

ලබන වසරේ මුල් මාස හය තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩකඩ ඇති බව පැෆරල් සවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. ඒ කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් පළකරමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News