මෙරට දිස්ත්‍රික්ක 25න් 22කම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. රෝගීන් හතළිස් දහසකට වැඩි පිරිසක් මේ වනවිට වාර්තා වී ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more