පුරවැසි අභිමන් සිංහාවලෝකනය 2025 හා සම්මාන ප්‍රදානෝත්සවයේදී සියත ටීවී යළිත් සම්මානයට පාත්‍ර වුණා. එහිදී වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති විකාශය ලෙස සියත ප්‍රවෘත්ති සම්මානයට පාත්‍රවීම විශේෂත්වයක්. ටෙලි වැකිය වසරේ ජනප්‍රියම ප්‍රවෘත්ති වැඩසටහන ලෙසයි සම්මාන දිනාගත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




