කටුකුරුන්ද වෙරළට ගොඩගැසූ හෂිෂ් (VIDEO)

Share

කටුකුරුන්ද වෙරළ තිරයට හෂිෂ් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ගොඩගසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News