රුසියානු සමූහාණ්ඩුව පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකිකයකු සමත් වුණා. ඒ වෛද්‍ය සමන් වීරසිංහයි. එම සම්මානය පිරිනැමුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසිනුයි. ආසියාතිකයෙක් වූ රුසියානු රාජ්‍ය සම්මානයෙන් මෙම වසර තුළ පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




