ධනාත්මකව බලන්න නාලක කලුවැව ඉල්ලයි – සමහරුන්ට හොදයි – බඩගිනී කියන ළමයි (VIDEO)

Share

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස සුබවාදීව බලන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News