අලුත් දියවඩන නිළමේ කවුද? (VIDEO)

Share

දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ නිල ඡන්ද විමසීම අද පස්වරු දෙකට ආරම්භ කිරීමට නියමිතයි. මෙවර අපේක්ෂකයන් හත්දෙනෙකු නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති බවයි ශ්‍රී ලංකා දළදා මාලිගාව නිවේදනය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News