වතුකරයේ සතුට (VIDEO)

Share

රු.1,350ක්ව පැවති වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රු.1,750 දක්වා ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කළා. එම තීරණය සම්බන්ධයෙන් රජයට ස්තුතිය පළ කරන බවයි වතු කම්කරුවන් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News