2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

Share

මේ වන විට 2026 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදය ආරම්භ වී තිබෙනවා. මෙම විවාදය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Read more

Local News