කෙහෙළිය පවුල අල්ලස් කොමිසමට (VIDEO)

Share

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් හමුවට අද කැඳවා තිබුණා. ඒ මුදල් විශුද්ධිකරණය යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News