අද (12) උදෑසන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ පැමිණ ඇත්තේ ප්‍රකාශයක් ලබා දීම සඳහා බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
Share

Read more