ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. අයුතු වාසියක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පාඩු සිදු කිරීම යන චෝදනාවලට අදාළවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ තුළින් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 4.7කට අධිකයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News