මාරක අනතුරු 2257යි – මරණ 2390යි (VIDEO)

Share

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව රිය අනතුරු හේතුවෙන් වසරේ මේ දක්වා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2390ක්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News