36 වන ඉල්මහ විරු සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්රධාන සැමරුම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more