හෙළ බස හෙළිකල දිවිසැරිය නිමකළ මහා පඬිරුවන (VIDEO)

Share

සිංහල භාෂාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන 15 වනදා සිදු කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News