වතුකම්කරුවෝ විපක්ෂයට පොල් ගසයි – සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Share

වැටුප් වැඩි කිරීමට විපක්ෂය එරෙහි වන බව පවසමින් වතුකම්කරුවන් සිය දැඩි විරෝධය විපක්ෂයට එල්ල කරමින් සිටිනවා. වතු ජනතාව පොල් ගසමින් මෙම විරෝධතාවය නිරත වන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ වතුකම්කරු වැටුප් වැඩි කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News